තමන් පුහුණු කරපු අය ගැන කනගාටුවට පත්වන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (22දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තමන් පුහුණු කරපු අය බලය ගන්නේ කොහොමද කියා දන්නේ නැති බවත් ඒ ගැන තමා දැඩි කනගාටුවට පත්වන බවත් බලයට එනකොටත් දිව්වා,විපක්ෂයට එනකොටත් දුවනවා .ඉතින් මෙහෙම රටක් පාලනය කරන්නේ කොහොමදැයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.