තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් ලෙස සලකන්න අවශ්‍ය නෑ
තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් සැලකීමට අවශ්‍ය නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඊයේ(19දා) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම අද(20දා) පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කර සිටියේය.
popular news
-
Deepal Nirosh Thursday, 20 February 2025 02:27 PM
විදුලි බෙදා හැරීම් පොළකට උසාවියකට ඔය ඉඳ හිටල වඳුරෙක් හෙම පැන්න කියල ජාතික ආරක්ෂාවට ගැටළුවක් නෑ තමයි. ඇමතිතුමා නිවැරදියි.
Reply : 0 0
Deepal Nirosh Friday, 21 February 2025 02:42 PM
ඔව් සර්, 88-89 අපි කරපු කියපු හැටියට මේවත වැඩද? මල්ලි මේවත් වැඩද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

