තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද පස්වරු 2.30ට නිකුත් කළ මෙම නිවේදය හෙට පස්වරු 3.30 දක්වා වලංගු වෙයි.
දිවයින අවට පවතිව පහළ වායුගෝලයේ කැළඹීම හේතුවෙන් මෙසේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.