මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් දේපළ කිහිපයක් ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර තිබේ. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම ක්‍රියාවිරහිත කිරීම සිදුකර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිය බිරිඳගේ නමට මෙම වත්කම් මිලදී ගෙන තිබුණි.

