ඩොලර් හිඟය විසඳන හැටි සජිත් කියයි
ඩොලර් හිඟය සඳහා හොඳම විසඳුම පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වූ රටට අහිමිව ඇති කෝටි ප්‍රකෝටි ගණනින් වන ඩොලර් ගෙන්වා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (26දා) පැවති ජාතික මහජන සභාවට එක්වෙමින් පැවසීය.
එසේ නොමැතිව චීනය, ඉන්දියාව, ඇමෙරිකාව හා යුරෝපා හවුලෙන් ණය ලබා ගැනීම මෙම ගැටලුවට විසඳුම නොවන බව ද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
popular news
-
Deepal Nirosh Thursday, 27 October 2022 03:25 AM
කියෙව්වට මදි මහත්තයො, බලයට පත් වෙලා කියන දේවල් කරල පෙන්වන එකයි අභියෝගය, තමුන්ගෙ හිටපු නායකතුමාගෙන් පොඩ්ඩක් අහල බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
