වසරේ මේදක්වා ඩෙංගු රෝගීන් 65,034ක් දක්වා ඉහලගෝස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර සිටියි.
ඒසේම ඩෙංගු මරණ සංඛ්‍යාව 42ක්වාද ඉහලගොස් ඇති බව එම ඒකකයේ වැඩබලන අධ්යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර පවසයි.
ගතවූ පැය 24ක කාලය තුල නව රෝගීන් 1,300ක් වාර්ථා වූ බවත් ඒමහතා වැඩිදුරටත් දන්වා සිටීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය