මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු ආශ්රිත මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එසේම ඊයේ (07) දිනය වන විට රට පුරා ඩෙංගු රෝගීන් 63,835 ක් වාර්තා වී ඇති බව එම ඒකකය පවසයි ජූලි මාසයේ පළමු සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 8,450 ක් වාර්තා වී ඇත.