ඩෙංගු රෝගය ඳවැළීම හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් මිය නොගිය බව කැබිනට් ප්‍රකාශක
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
උණ රෝගය වැළඳී සිටි කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබාදුන් බවද අමාත්‍යවරයා පැවැසීය. "40ක් මිය ගියා නම් මෘත දේහ තියෙන් ඔ්න" යැයි අමාත්‍යවරයා පැවැසීය.