එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මෙම සතියේදී චීනයේ නිල රාජ්ය සංචාරයකට එක්වීමට නියමිතය. මැයි 13-15 දක්වා පැවැත්වෙන මෙම සංචාරය, දශකයකට ආසන්න කාලයකදී එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු චීනයට කරන පළමු සංචාරය වනු ඇත.මෙම ද්විපාර්ශ්වීය හමුවන් ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර සබඳතා සඳහා තීරණාත්මක මොහොතකට පැමිණි අවස්ථාවේදි සිදුවෙයි.