ඥානසාර හිමිට අධිකරණයේ පෙනී සිටීමට නියෝගයක්
මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජොත්සවය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයක් නොසළකා හරිමින් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීම හරහා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානාසාර හිමියන් හා තවත් තිදෙනෙකුට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින නියෝග නිකුත් කළේය.
ඒ අනුව එළැඹෙන 8 දා ඥානසාර හිමියන් හා අනෙක් තිදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස සඳහන් කළේය.
-
Deepal Nirosh Tuesday, 22 October 2019 11:00 AM
ඉටුකොට කළ යුතු යුතුකම් ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන්නම් නුඹයි මගේ පුතා උතුම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
