මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ජුනි 18 දා දක්වා වූ කාලය තුළ ශ්රී ලංකාවට සංචාරකයන් 1 104 373ක් පැමිණ ඇති බව
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජුනි මස පළමුවැනිදා සිට 18 දා දක්වා දින 18ක කාලය තුළ සංචාරකයන් 74 570ක් දිවයිටන පැමිණ තිබේ.
සුපුරුදු පරිදි ජුනි මාසයේදීද ශ්රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 22000කි.
ඉන් අනතුරුව එක්සත් රාජධානිය (6158) හා චිනය (4789) දෙවැනි හා තෙවැනි ස්ථානවල රැදි සිටියි.