හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය 2 කට ආසන්න කාලයක් ප්රකාශයක් සටහන් කරගත්තේය.
හිටපු අමාත්යවරයා පෙරවරු 10.00 ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 12.00 ට පමණ ඉන් පිටව ගියේය.