ජැක්සන් ඇන්තනි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරය
ප්රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයක් අනුරාධපුරදී වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ,
ඊයේ රාත්රි යේ මෙම අනතුර සිදුවූ අතර අනතුරින් කැබ් රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලැබීය. මුලින්ම ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කළ අතර පසුව ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබීය.
අනුරාධපුරයේ රූගත කිරීමේ කටයුත්තකට සහභාගීවෙමින් නැවත එමින් සිටියදි කැබ් රථය වන අලියෙකුගේ ගැටී ඇති අතර වන අලියා කැබ් රථය මතය පෙරළී තිබේ.
popular news
-
vana aliya Sunday, 03 July 2022 04:55 AM
mag konadth kadenava thava podden mun bila avith thiyenne kalakanni
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

