ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් බද්ද ආපසු ගෙවයි
වයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් බද්ද ආපසු ගෙවන බව දේශීය ආදායම් දෙපාතමේන්තුව නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි.

popular news
-
අප්පුහාමි Tuesday, 24 October 2023 12:32 AM
ජ්‍යේෂ්ඨ පුරවැසියන් කියන්නෙ කවුද කියලා තේරුම් ගන්න බැරි නිළධාරින් නිකුත්කරන මාධ්‍ය ප්‍රකාශ අනුව ජනතාවට තොරතුරු ලැබෙන්නේ නැහැ ඇත්තටම අද පුවත්පත වැඩි දෙනෙක් බලන්නෙ නැහැ ඒක කොහොම වුනත් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තු සොයාගෙන යන්න ශක්තියක් නැහැ කියලා තේරුම් ගන්න බැහැ කියලා පේනවා දිස්ත්‍රික්කයට එක ඔෆිස් එකක් නගරයේ මුල්ලක තිබුනාම කිලෝමීටර් පනහක් හැටක් වයසක අපි එන්නෙ කොහොමද ඇත්තටම ඔය දෙපාර්තමේන්තුවේ තාක්ෂණය දුර්වලද ඇත්තටම කපාගෙන තියෙන මුදල් ගත්තෙ අහල නොවෙයි එහෙනම් ඒ වගේම ආපසු ගෙවන්න බැරි ඇයි උපුල් මහත්තයෝ ඔහේගෙ ලිපිය පත්තර වලත් නැහැ ඕක අපිට කියවා තෙරුම්ගන්න අමාරුයි නාකි අපි පාරක් ගානෙ ඇවිද්දවලා මරන්න එපා මහත්තයෝ අපිට පහසු ක්‍රමයක් හදන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

