මත්ද්‍රව්‍ය තම සන්තකයේ තබා ගැනිමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජිවිතාන්නතය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරිමට අභියාචනාධිකරණය තිරණය කර ඇත.
මෙසේ අභියාචනාධිකරණය තින්දු කොට කළේ ඇය විසින් ගොනු කර තිබු අභියාචන පෙත්සමක් විභාගයට ගෙන එහි තින්දුව ප්‍රකාශයට පත් කරමිනි.