නොපමාව ජල බිල්පත් ගෙවිමට කටයුතු කරන ලෙස ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාරිභෝගිකයින් ජල බිල්පත් ගෙවිම කළට වේලාවට සිදු නොකරන බවට නිරික්ෂණය වි ඇති බවයි එහි සමාන්‍යාධිකාරි තිලිණ එස් විජේතුංග කියාසිටියේ.
වර්තමානයේ දෛනික සෞඛ්‍ය පුරුදු හේතුවෙන් ජල පරිභෝජනයට ඉහළ ගොස් ඇති බවයි ඔවුහු අවධාරණය කරන්නේ.