ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවට පසු ජාතිය ඇමතීමට නියමිතය.
මේ අතර, අද සවස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ජනාධිපතිවරයා අතරද හමුවක්ද පැවත් වූ බවට වාර්තා වෙයි.