ජනාධිපති අපේක්ෂකයන්ට උපරිම ආරක්ෂාව
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මෙම උපදෙස් දී තිබේ.
ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

popular news
-
ranjan Wednesday, 16 October 2019 09:49 AM
ශ්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා. ඒ කියන්නේ, ෆුට් සයිකලේ තියෙන මිනිහට මෝටර් සයිකල් එකක් ගන්න, බයිසිකල් එකක් තියෙන මිනිහට ත්‍රීවිල් එකක් ගන්න, ත්‍රී විල් එකක් තියෙන මිනිහට ඇල්ටෝ එකක් ගන්න , ඇල්ටෝ එකක් තියෙන මිනිහට විට්ස් එකක් ගන්න අවුරුදු 23 ඉන්න ඕන. ඉතින් ඕකට මොකටද අපිට ආණ්ඩුවක් තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

