ADA
www.ada.lk
2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් හා සිවල් සංවිධාන අද පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක් දැක්වීය.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් ජනපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටින විට මෙම විරෝධතාව දැක්වීය. මෙම විරෝධතාව පාලනය කිරීමට පොලීසියේ විශාල පිරිසක්ද පාර්ලිමේන්තුව අසළට කැඳවා තිබුණි.
ඒසේම මෙම විරෝධතාවට ඒක්වූ භික්ෂූන් වහන්සේ නමක්ද අත්අඩංගුවට ගැණින.
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd