මේ වන විට මාලදිවයිනේ සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා මේ වන විට පෞද්ගලික ජෙට් යානයක් අපේක්ෂාවෙන් සිටින බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ජනපතිවරයා, ඔහුගේ බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනෙක් මාලදිවයිනේ සිට සාමාන්‍ය ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව සිටියත් ඔහුට එල්ල වූ විරෝධය හමුවේ ඒම ගුවන් ගමනට ආරක්ෂක හේතුන් මත එක්ව නොමැති බව වාර්තා වෙයි.