සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනපතිනී හලීමා යාකොබ් හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. සිය සිංගප්පූරු සංචාරය තුළදී ජනපතිවරයා එරට අග්‍රාමාත්‍යවරයා සමගත් තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් සමගත් ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.