ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීමට ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හසන් ලූන් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කර තිබේ. ජපානයේ ටෝකියෝ අගනුවරදී මෙම සාකච්ඡා ආරම්භ වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.