ජනපති රනිල් අටපාස්වුණ හැටි හරීන් කියයි
අභියෝගාත්මකව විෂයන් අටකින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අද (22දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ඒ අනුව පොහොර ප්‍රශ්නයෙන්, තෙල් ප්‍රශ්නයෙන්, විදුලිය ප්‍රශ්නයෙන්, අයි.එම්.එෆ්. ප්‍රශ්නයෙන්, ආහාර ප්‍රශ්නයෙන්, රුපියල කඩා වැටිමේ ප්‍රශ්නයෙන්, උද්ධමන ප්‍රශ්නයෙන්, ජාතිවාදී ප්‍රශ්නයෙන් ඔහු සමත්ව ඇති බව හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
popular news
-
nodakin Thursday, 23 March 2023 02:58 AM
guvan thote kudu sundari nidahas kirimen oba thuma daha atama pas una
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

