ජනපති මිහින්තලේ පුදබිමට යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) දිනයේ ෙඑතිහාසික මිහින්තලා පුද බිම වෙත ගියේය.
අද දිනයේ යෙදෙන පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් ආගමික වතාවත්හි නිරිත වෙමින් ෙඑතිහාසික මිහින්තලා පුද බිම වන්දනා කිරිම සිදු විය.


-
Don Friday, 05 June 2020 09:20 PM
අනේ පව් අපි සියල්ලෝම වෙනුවෙන් තමයි මේ අය පින් රැස් කරන්නේ. කසාවතට මුහුණු ආවරණ අකැපද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
