බෙංගාල බොක්ක ආශ්රිත කලාපීය රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව අරමුණු කර ගත් සිව් වැනි බ්ම ටෙක්ස් සමුළුව සඳහා ජනාධිපතිවරයා 28 දා නේපාලය බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම සංචාරයේදී ජනපතිවරයා ලුම්බිණි නුවර නැරඹීමේ සංචාරයකටද එක්වීමට නියමිත අතර නේපාල අගමැතිවරයා සහ ජනාධිපතිවරිය හමුවීමටද සැලසුම්කර තිබේ.