ජාතික හැදුනුම්පත ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට එය කඩිනමින් ලබා ගැනීම සදහා 0115 – 226 126, හෝ 0115 – 226 100 යන දුරකථන ඇමතුම් වලට අමතන ලෙසට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
රට තුළ පවත්නා කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුකොට ගෙන ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ ඒක් දින සේවාව සිමාකර ඇති අතර ජාතික හැදුනුම්පත් ලබාගැනිමට පැමිණිමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනිම අනිවාර්යය බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.