ජාතික ආරක්ෂාව බිල්ලට දීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් ක්‍රියා නොකරන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටිනවා.
පාමංකඩ, ඩබ්ලිව් සිල්වා මාවතේ සිට පාමංකඩ පාලම දක්වා මග දෙපස රුක් රෝපණය කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය මගින් මෙම වැඩසටහන ආරම්භ කළා.