ජනපතිවරණයේදී ජන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එසේම අනන්‍යතාව තහවුරු කිරීමට අදාළ ලේඛණ නොමැති ඡන්ද දායකයන් වෙනුවෙන් අනන්‍යතාව තහවුරු කිරීමේ හැඳුනුම්පතක් ලබාගැනීමේ වැඩපිළිවෙළක්ද සකස් කර ඇතැයිද කොමිෂන් සභාව සඳහන් කරයි.
