චෙක් ජන රජය හා ශ්‍රී ලංකාව අතර සත්ව හූවමාරු වැඩ සටහන් යටතේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට මෙරටට දුර්ලභ ගණයේ වන" කැපිබරා " පිරිමි හා ගැහැනු සත්වයින් ජෝඩුවක් ගූවන් මගින් රැගෙ එනු ලැබ ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයකු පැවසීය .
මෙම සතුන් දකුණු ආසියාතික කලාපයේ ජීවත්වන අතර ලෝකයේ දුරීලභ ගනයේ සත්ව විශේෂයක්ද වන අතර , වැඩූනු සතෙකු අඩි 4 කා පමණ උසවන අතර , බරින් කිලෝ 25 ක් පමණ වැඩෙනුද ලබයි .
මෙම සත්ව විශේෂය ශාඛ භක්ෂික වන අතර , ජලයේ වැඩිදුර රැදී සිටීමටත් හොදින් පීනා යමටත් , ජලය යට විනාඩි 5 ක් පමණ රැදී සිටීමින් ආහාර සෙවීමටද හැකියාවක් ඇත .අතර වයස අවුරුදු 6 ක් පමණ වනුද ලබයි .
ගැහැනු සත්වයෙකු මාස 5,8ත් අතර ගැබිකාලයක් ගතකර පැටවුන් බිහිකරනුද ලබයි .දැනට මෙම සත්ව ජෝඩුව නිරෝධායන කාලය අවසන්කර ඇති අතර මේ වනවිට මහජන ප්‍රදර්ශනය සදහාද යොමුකර ඇතැයිද එම ප්‍රකාශයා වැඩි දුරටත් පැවසීය .
දෙහිවල ඒච්.ඒම්. ධර්මපාල