චීනයේ භූ කම්පනයකින් 53ක් මරුට
- 7 01 2025
- 13:03
- {{hitsCtrl.values.hits}} views
- ..
චීනයේ අද(07දා) අලුයහ හටගත් රික්ටර් මාපක 7.1ක භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම භූ කම්බනය හේතුවෙන් තවත් පුද්ගලයන් 62ක් තුවාල ලබා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
