චිනයේ ප්‍රධානතම සමාගමක් චයිනා මර්චන්ට් සමූහයේ සභාපති මියාඔ් ජියෑන්මින් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව්ක් ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
ව්‍යාපාති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සභාපතිවරයා මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රධාන ආයෝජන කිහිපයක් සම්බන්ධයෙන් ජනපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තනි සෘජු විදේශ ආයෝජකයෙක් වන චයිනා මර්චන්ට් සමූහය මේ වන විට ශ්‍රි ලංකාව තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න ආයේජනයන් කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.