චීනය විසින් ප්රදානය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 1000ක් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාර දෙනු ලැබිණි.
මෙය චීනය විසින් ලබාදෙන සහල් මෙට්‍රික් ටොන් 10,000 ක තොගයේ පළමු කොටස වේ.
මෙමගින් දිවයින පුරා පාසල් 7900ක සිටින ළමුන් සඳහා ලබා දීමට බලාපොරොත්තු වන බව චීන තානාපති කාර්යාලය පවසයි.
