අල්ලස් කොමිසම මගින් ලබාදුන් දැනුම්දීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් මහතා ප්රකාශයක් ලබාදිමට අද පෙරවරුවේ එම කොමිෂම වෙත පැමිණියේය. මන්ත්රීවරයාට මිට පෙර පසුගිය සතියේදී එම කොමිෂම හමුවේ පෙනි සිටින ලෙස දන්වා තිබුණද ඒ වෙනුවට ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබුණි.