ඇඹිලිපිටිය, චන්ද්‍රික වැවේ නාමින් සිටි ළමයෙක් දියේ ගිලි ඇති අතර වහාම ක්‍රියා්මක වූ පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකයේ නිලධාරීන් ළමයා ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂය පතව තිබේ.
අවුරුදු 9ක් වන කණාමැදිආර, ඇඹිලිපිටිය පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය ගිය දරුවා තවත් දෙදෙනෙකු සමග පැමිණ වැවේ සොරොව්ව අසළ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.