ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
චීනය විසින් කොවිඩ් 19 වසංගතයට එරෙහිව නිපදවා ඇති සිනෝවැක් එන්නත ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අවසර ලබාදී තිබේ.
සිනෝවැක් එන්නත් ලක්ෂ 6ක් චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ.
මෙම අවසරය ලැබීමත් සමග එම එන්නත් තොගය කඩිනමින් ලංකාවට ගෙන එනු ඇත.
popular news
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd