ශ්රී ලංකාවේ චීන තනාපති චැන්ග් ක්ෂුආන් මහතා ඊයේ (06දා) හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවීය.
එහිදි හිටපු ජනාධිපතිවරයා සමග සුහද පිළිසදරක නිරත වු චීන තනාපතිවරයා සඳහන් කළේ ඉදිරි කටයුතු සදහා හිටපු ජනාධිපති වෙත සුභ පැතුම් එක්කරන බවයි.
එසේම තමන් හමුවීමට පැමිණිම පිළිබදව හිටපු ජනාධිපතිවරයා චීන තනාපතිවරයාට ස්තුතිය පළකර සිටියේය.