චින රජය සතු සිනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද කොවිඩ් සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000ක් අද උදෑසන ශ්‍රි ලන්කන් ගුවන් සේවය හරහා මෙරටට ලැබිමට නියමිතව තිබේ.
අදාල එන්නත් පළමුවෙන්ම මෙරට චින ජාතිකයින් වෙත ලබා දිමට නියමිත බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.