තෙල් මිලදී ගැනීම් සඳහා සහයෝගීතාව ලබා දෙන ලෙස ඉල්ලමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරු දෙදෙනා මේ දිනවල දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධවීමටත් ශ්රී ලංකාවේ නියෝජිත පිරිසක් මොස්කව් බලා පිටත්ව යාමටත් අපේක්ෂා කෙරේ. ශ්රී ලංකාව මේ වන විට දැඩි ඉන්ධන හිඟයකට මුහුණ දී සිටීයි.