ගෝඨාට තායිලන්තයට යන්න මිලදි ගත් විශේෂ ගුවන් යානයේ වියදම ජනතා බදු මුදලින්
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා ගමන් කිරිම වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම මිලදි ගත් ගුවන් යානය වෙනුවෙන් වූ වියදම රජය මගින් ගෙවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
කැබිනට් තිරණය දැනුම්ද දිමේ මාධ්‍ය සාකච්ඡාවේදි මාධ්‍ය වේදියෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
ලංකාවේ ජනාධිපතිවරණ පනතට අනුව හිටපු ජනපතිවරුන්ට හා වත්මන් ජනපතිවරයාට හිමි වරප්‍රසාද සඳහන් කර ඇති බවද ඔහු පැවැසිය.
popular news
-
Demuni Uduwara Wednesday, 17 August 2022 12:59 AM
Gota is a fugitive; paying travelling expenses incurred by the country is unethical !
Reply : 0 0
Demuni Uduwara Wednesday, 17 August 2022 11:44 PM
Thailand journey is an unexpected visit. Why did our govt incurred expenses for this unethical visit ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

