ආණ්ඩුවට එරෙහිව අද (06) දින අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් රත්නපුර ගොවි ජනතාවද තම කුඹුරුවල කළු කොඩි දමා රට පුරා ජනතාව පවත්වන හර්තාලයට සහාය දැක්වුහ.
මෙසේ තම කුඹුරුවල කළු කොඩි දමා ඇත්තේ රන්වල, මැදවෙල, පිටවෙල, පල්ලේ වෙල, ඇම්බේවෙල, සහ දඹගහ වෙල යන ගොවි සංවිධානවල ගොවින් මෙම හර්තාලයට සහය දැක්වුහ.
ගොඩකවෙල ඩබ් ඒ පියතිලක


