ගුවන් යානා ඉන්ධන ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැපයුම්කරුවන් සමඟ වසරක කාලයකට ගිවිසුම්ගත වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එහි පළමු ඉන්ධන තොගය ලබන 12දා සහ 14දා අතර කාලයේ මෙරටට ළගාවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.