පාසල් ගුරුවරුන්ගේ හා පාසල් දරුවන්ගේ ඇඳුම්වල කිසිඳු වෙනසක් සිදුකිරීමට කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හා ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතරු දෙමින් ඔහු මේ බව පැවැසීය.