ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ උච්චාවචනයන් අනුව අපි හිතනවා නොවැම්බර් මස මුලදි නැවත වතාවක් ගෑස් මිල අඩු කරන්න යැයි ලිට්රෝ මාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
ලිට්රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවත්, ඔක්තෝබර්වල බිලියන 7ක ණයක් ගෙවනවා කියලා අපි කිව්වා ඒ අනුව සිකුරාදා අවසන් වෙද්දි නැවත වතාවක් බිලියන 7.5ක් ගෙවලා අවසන් කළ බවද සභාපතිවරයා සඳහන් කළේය.