ආණ්ඩුවට විරෝධය පලකරමින් පැවැත්වෙන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් ගාල්ලේ නීතීඥවරු අද (06දා) විරෝධතාවයේ නිරත වූහ. ගාල්ල කොටුව උසාවි සංකීර්ණයේ සිට පා ගමනින් ගාල්ල නගරයට පැමිණි ඔවුහු බස්නැවතුම්පල ඉදිරිපිට පවත්වාගෙන යන "ගෝඨාගෝගම" ශාඛාව ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණි.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට

