ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ඉවත් කරයි
ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ගණන් ඉවත් කිරීමට අද (07) පැවති විශේෂ කැබිනට් හමුවේදී තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියි.
-
Karu Friday, 08 October 2021 09:45 PM
It is a very good idea. Let the supply/ demand decide prices. Govt must not interfere.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
