පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය හා මඩකලපුව දුම්රිය මාර්ගය අවහිර කරමින් ගොවීන් පිරිසක් විරෝධතාවයේ නිතරව සිටියි.
දැනට පවතින වී කිලෝවක මිල රුපියල් 60 දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය මෙම විරෝධතාව සංවිධානය කරයි.
මනම්පිටිය නිමල් ජයරත්න