www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ආශ්රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ග්රාම නිලධාරි සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් මෙම රථවාහන තද බදය නිර්මාණය වී තිබේ.
බොරැල්ල - රාජගිරිය දෙසින් බත්තරමුල්ල දක්වා ගමන් ගන්නා වාහන මෙන්ම පැලවත්ත ප්රදේශයෙන් බත්තරමුල්ල දෙසට පැමිණෙන මාර්ග වලත් මෙසේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
අද දිනයේදී අයවැයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉල්ලීම් අටක් මුල්කරගනිමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වයි. ග්රාම නිලධාරීන් විරෝධතාවක නිරත වන්නේ ප්රථම වරට බවද කියැවෙයි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd