www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වලංගු වීසා බලපත්ර නොමැතිව මෙරට ගරාජයක වැඩ කළ බංග්ලාදේශ ජාතිකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වරකාපොල, නාංගල්ල, තුල්හිරියේ තිබූ ගරාජයක මෙම සැකකරු සේවය කර ඇත. සැකකරු අද වරකාපොල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd