කැබිනට් මණ්ඩලයේ ලබාදෙන තිරණය අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි පියවරයන් තිරණය කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
මහින්ද ජයසිංහ මහතා සඳහන් කලේ මේ වන විට ක්රියාත්මක වෙමින් තිබෙන ක්රියාමාර්ග නතර කිරිමේ සුදානමක් නැති බවත් අරගලය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත්ය.