පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට අද (09දා) පැමිණියේය.
ප්රශ්නගත බහාලුම් 323 සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමසීම් කිරීමේ අරමුණින් ඔහු මෙලෙස පැමිණ තිබේ.